Showing posts with label Expectations. Show all posts
Showing posts with label Expectations. Show all posts

Sunday, September 28, 2014

I run things, things don't run me..

When it feels overwhelmed by the judgements of the society, you start thinking of what matters to you the most. Some times the harsh truth is no matter how much you care about people, they will not return the same. It is natural to people to see everything as something "unacceptable" if it doesn't fit their criteria of how you should live your life.
 

Friday, August 16, 2013

එකම බලාපොරොත්තුව !!




ඔබ නිදන , තරු හා මා නොනිදන ;
රාත්‍රිය පුබුදාලු දහසක් සිතුවිලි ..
සිත විමසයි දහසක් දේ ..
නොදනී පිළිතුරු කෙසේ සොයන්නද  කොතැනක?
ඔබ නොදනිද ,  මා නොදන්නෙමි ..
සෑම වදනකම , බැල්මකම, ස්පර්ශයකම ,
සොයනුයේ පිළිතුරුයි, මාගේ විමසන මනසට ;
හෙට දවස බලාපොරොත්තුවක් පමණයි මට;
හුස්ම බිඳුවකට මග බලන ..
අවිනිශ්චිතයි හෙට දවස ; අවිනිශ්චිත ඔබ දිවිය පාමුල ..
වරෙක හද කිතිකවන , වරෙක හද හඬවනා  
ඔබ හෙටත් මගේ වේද ?
අපැහැදිලි මගේ දිවිය හඩනගයි හැම රැයම ..
නිමාවන හැම පැයම , ඇත්තේ එකම බලාපොරොත්තුවයි,
මගේ හදේ ඉකි ගසන කඳුළු බිඳු ;
දෙනයනින් වැටෙන්නට හේතුවක් නොවේවා ,
උදාවන හෙට දිනය ...